සිය සොහොයුරා වෙනුවෙන් තැවෙන සසන්ති

සිය සොහොයුරා වෙනුවෙන් තැවෙන සසන්ති

පුංචි තිරයෙනුත් ,රිදී තිරයෙනුත් එක ලෙස ජනප්‍රියත්වය රදවා ගත් ජනප්‍රිය රංගන ශිල්පිනී සසන්ති ජයසේකරගේ උපන්දිනය පහුගිය 18 වනදා යෙදී තිබුණා.

සසන්ති ජයසේකර දැන් විදෙස් ගතව කල් ගෙවන අතර ,ඇය විදෙස් ජාතිකයයෙකු සමග විවාහ වී සිටියි.

පසුගිය දිනෙක අවාසනාවන්ත ලෙස ඇගේ සොහොයුරා ජීවිතය හැර ගියා. සිය සොහොයුරාගේ වියෝවෙන් තැවෙන සසන්ති, සිය උපන්දිනය දවසෙත් ඇගේ ප්‍රොෆයිලය වෙනස් කර තිබුණා.

ඒ වගේම සංවේදී සටහනක් එක් කර තිබුණා

අද මගේ උපන්දිනය.. අපේ දෙමව්පියන්ගේ 47 වැනි සංවත්සරය.. ඒත් ඔයා අපි ළඟ නෑ. ඔයාව ආපහු ගන්න පුළුවන් වුණොත් මම මගේ ජීවිතේම ආපහු දෙනවා…” යනුවෙනි