සනත් ජයසූරිය තම පාසැල වෙනුවෙන් නැවත පිටියට

සනත් ජයසූරිය තම පාසැල වෙනුවෙන් නැවත පිටියට

ශාන්ත සර්වේශස් විදුහලට වසර 125ක් සපිරීම නිමිත්තෙන් ක්‍රිකට් තරගාවලියක් පවත්වා තිබුණා..ඊට සහභාගිවීම සදහා ශාන්ත සර්වේශස් විදුහලේ කීර්තිමත් ආධිශිෂ්‍යයෙකු වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක සුපිරි පිතිකරු සනත් ජයසුරිය එක්ව තිබෙනවා.

සනත් ජයසුරිය මාධ්‍යට පවසා තිබුණා තම පාසල වෙනුවෙන් දෙන්න පුළුවන් උපරිම සහයෝගයක් දීමට බලාපොරොතු වන බව.තම පාසල වෙනුවෙන් නැවතත් පැමිණීමට ලැබීම මහා භාග්‍යක් කොට සලකන බව ඔහු වැඩි දුරටත් කියා සිටියා.