වැඩියෙන්ම කැමති පිරිමි ළමයි – හිරුශි ජයසේන

වැඩියෙන්ම කැමති පිරිමි ළමයි – හිරුශි ජයසේන

විවිධ ශෛලියන් රැසකින් ගීත ගායනා කිරිමට හැකි සංගීත ශිල්පිනියක්, දක්ශ නිවේදිකාවක්, බරත නර්ථන ශිල්පිනියක් වගේම වාදන ශිල්පිනියක් ආදී අංශ රැසක් එකවර කෙනෙක්ට පිහිටන්නේ කලාතුරකින්. ඉතින් ඒ වගේ එකතුවකින් එළියට එන සුරූපි තරුණියක් තමා මේ ඇය නමින් “හිරුශි ජයසේන”

හිරුශි වැඩි පුරම පේක්ශකයන් අතර ජනප්‍රිය වෙන්නේ “මායා” සිනමාපටයේ තේමා ගීතය ගායනා කිරිමත් සමගයි ඉන් පසුව “හැගුමන්” කියන ගීතය ද ගායනා කරා.

ඇය දක්ශ ගායිකාවක් මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ ජනප්‍රිය ගායකයෙක් වන ශාන් මුකර්ජි සමගත් හින්දි ගීතයක් ගායනා කරන්නත් හිරුශිට අවස්ථාව ලැබුනා. ඉතින් ප්‍රේක්ෂකයන් රැසක් ආදරය කරන මේ හිරුශිගේ අලුත් නිර්මාණ ‍රැසක්ද ඉදිරියේ දි එළි දක්වන්න බලාපොරොත්තුවෙන් සිටින බවද පැවසෙනවා.ඒ වගේම මේ වන විට ඇය නිරූපණය ශිල්පිනියක් ලෙසද කටයුතු කරනවා. උපතින්ම දිප්තිමත් දෑසකට උරුමකම් කියන ඇයට විශාල ලෙස ප්‍රතිචාර ලැබෙන්නේ පිරිමි ලමයිගෙන් කියලයි අපිට දැනගන්න ලැබුනේ.

ඇයගේ සුන්දර ඡායාරූප පෙළක් පහතින්