අද 19 ක් කොවිඩ් මරුවාට බිලි

අද 19 ක් කොවිඩ් මරුවාට බිලි

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (19) තහවුරු කර ඇති බවය.

එම මරණ අතර පිරිමි පුද්ගලයින් 6දෙනෙකු සහ කාන්තාවත් 13දෙනෙකු සිටී.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,771කි