සිරීපාදයට මත්ද්‍රව්‍ය අරන් ගියේ මොකටද ?

සිරීපාදයට මත්ද්‍රව්‍ය අරන් ගියේ මොකටද ?

හෙරොයින් සහ කේරළ ගංජා රැගෙන ශ්‍රීපාද වන්දනාවේ පැමිණි තරුණයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, හැටන් කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයක ක්‍රියාත්මක කළ මෙහෙයුම් වලදීයි

අවුරුදු 20 ත් 30 ත් වයස් අතර පසුවන සැකකරුවන් අනුරාධපුර , රාගම සහ කොළඹ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.