බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ලබුණු දඬුවම

බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ලබුණු දඬුවම

2018 වසරේ බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා.

ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියමකර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ප්‍රහාරයට සම්බන්ධ තවත් පුද්ගලයින් පස් දෙනෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/3q9NK1Y