කලං පළවෙනි වරට බිරිඳ දුටු දවසේ අත් අකුරින් ලියා දුන් දේ

කලං පළවෙනි වරට බිරිඳ දුටු දවසේ  අත් අකුරින් ලියා දුන් දේ

හැත්තෑව දශකයේ සිට දශක ගණනාවක් තිස්සේ රිදී තීරයට විවිධ චරිතවලින් ආ අමරසිරි කලංසූරියගේ බිරිඳගේ 50 වෙනි විවාහ සංවත්සරය පහුගිය දවසක යෙදී තිබුණා

අමරසිරි කලංසූරියගේ පුත් දුමින්ද කලංසූරිය සිය ෆේස් බුක් ගිණුමේ තැබූ අපුරූ සටහන

අද මගේ අම්මගෙයි තාත්තගෙයි 50 වෙනි විවාහ සංවත්සරයි.
මේ ඒ දෙන්නගේ මඟුල් පින්තූරයයි.
පහතින් ඇත්තේ තාත්තා විසින් අම්මාව දුටු පළමු දිනයේදී අත් අකුරින් ලියා දුන් ඒ වටිනා පොරොන්දුවයි.
ආඩම්බරයි අම්මේ.. තාත්තේ…