ගෑස් සමාගම්වලට ගෑස් පෙන්වයි

ගෑස් සමාගම්වලට ගෑස් පෙන්වයි

ඉදිරියේ දී SLSI විසින් පමණක් අනුමත කරන ගෘහස්ථ ගෑස් සිලින්ඩර නිකුත් කරන ලෙස ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.