කිතුල්ගල සංචාරක කලාපය වලපල්ලට යන ලකුණු (වීඩියෝ)

කිතුල්ගල සංචාරක කලාපය වලපල්ලට යන ලකුණු (වීඩියෝ)

සමස්ත ලංකා සංචාරක සේවා සපයන්නන්ගේ සංගමය අද (17) පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.

“අද වන විට කිතුල්ගල ප්‍රදේශයේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට සංචාරක කර්මාත්තය පත්වී තිබෙනවා. මෙම ප්‍රදේශයේ තිබෙන කිතුල්ගල ජනතාවගේ උත්සාහය මතින් නිර්මාණය වූ සංචාරක කර්මාන්තයක්. මෙම ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට රජය සෘජු ලෙස මැදිහත් වෙලා නෑ. මෙම රාෆ්ටින් බෝට්ටු සේවයෙන් පරිසරයට හානි නොකර ඩොලර් උපයන්න පුළුවන් ඩොලර් උල්පතක් ලෙස හැදින්වීමට හැකියි.” යනුවෙන් පැවසීය.