කඩා වැටුණු රට ගොඩගන්න අපි සූදානම් – අනුර කුමාර දිසානායක (වීඩියෝ)

කඩා වැටුණු රට ගොඩගන්න අපි සූදානම් – අනුර කුමාර දිසානායක (වීඩියෝ)

මෙරට ක්ෂේත්‍ර ගණනාවක පැන නැඟී ඇති අර්බුදයන් ට සහ කඩා වැටුණු රට ගොඩගන්න ජාතික ජන බලවේගය සුදානම් බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි

මාධ්‍යයට අදහස් දක්වමින් එම පක්ෂයේ නායක, අනුර කුමාර දිසානායක සඳහන් කර සිටියේ, මේ සියළු අර්බුදවලට විසඳුම තම පක්ෂය සතුව ඇති බවයි.