එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය කථානායකවරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය කථානායකවරයා හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම්වරිය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර පරිපාලන නිලධාරී හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ආසියා පැසිෆික් කලාපීය කාර්යාංශයේ අධ්‍යක්ෂවරිය වන කන්නි විග්නරාජා මහත්මිය ඊයේ (15) පෙරවරුවේ ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමු වී තිබෙනවා.