බැසිල්ගේ වගාඩම්බර කතා විතරයි ප්‍රායෝගික වැඩ සටහනක් නෑ – පාඨලී (වීඩියෝ)

බැසිල්ගේ වගාඩම්බර කතා විතරයි ප්‍රායෝගික වැඩ සටහනක් නෑ – පාඨලී (වීඩියෝ)

අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක දැක්වූ අදහස්

රටේ විදේශ මුල්‍ය අර්බුදය අතිශය දරුණු තත්ත්වයකට පත්වෙලා. මේ වසර අගභාගය වන විට පත්වෙමින්, ලබන වසර ශ්‍රී ලංකා ආර්ථිකයට අතිශය තීරණාත්මක බරපතල මුල්‍ය අඝාදයකට වැටෙමින් තිබෙන බව පැහැදිලියි යනුවෙන් පැවසීය.