අද අසාදිතයින් 772ක්

අද අසාදිතයින් 772ක්

තවත් කොරෝනා ආසාදිතයන් 184 දෙනෙක් අද (15) දිනයේ වාර්තා වී ඇත.
ඒ අනුව අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 772කි.

මෙරටදී මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 576,966ක් දක්වා ඉහළගොස් තිබේ.