වසර 2000කට වඩා පැරණි බුදු පිළිම ද්විත්වයක් චීනයෙන් සොයාගයි

වසර 2000කට වඩා පැරණි බුදු පිළිම ද්විත්වයක් චීනයෙන් සොයාගයි

මීට වසර 2,200 කට පෙර තනන ලද බවට විශ්වාස කෙරෙන බුදු පිළිම ද්විත්වයක් චීනයේ වයඹදිග චීනයේ ෂැන්සි (Shaanxi) පළාතෙන් සොයාගෙන තිබෙනවා.

ආසියාතික රටින් හමු වූ පැරණිතම පිළිම ද්විත්වය මෙය ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම මෙම ප්‍රතිමා තඹවලින් නිර්මාණය කර ඇති බවටද සඳහන් වනවා

ඉන් එක ප්‍රතිමාවක් හිටි පිළිමයක් වන අතර අනෙක් ප්‍රතිමාව තුල වැඩහිඳිනා පිළිම 5ක් අන්තර්ගතව තිබුණේ මෙලෙසින්.

https://bit.ly/3oSwHlL