විශ්වයම ඉන්දියානු සුන්දරත්වයට වශී වෙයි. විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන්

විශ්වයම ඉන්දියානු සුන්දරත්වයට වශී වෙයි. විශ්ව රූ රැජිණ ඉන්දියාවෙන්

2021 වසරේ විශ්ව රූ රැජිණ කිරුළ ඉන්දියාවේ හර්නාස් සන්දු විසින් හිමි කරගෙන තිබේ.

මෙවර විශ්ව රූ රැජිණ තෝරාපත් කර ගැනීමේ තරගාවලිය ඊශ්‍රායලයේ දී 70 වන වරට පැවැත්වුණි.

එහිදී 21 හැවිරිදි වියේ පසුවන හර්නාස් සන්දු විශ්ව රූ රැජිණ කිරුළ දිනා ගැනීමට සමත් වී තිබේ.

ඒ අනුව, ඉන්දියාවට මෙවර විශ්ව රූ රැජිණ කිරුළ හිමිව ඇත්තේ වසර 21කට පසුව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

https://bit.ly/30lBIKb