ලියුම් අතරමග , පියුම් හෙට ගෙදර – පැය 32ක සංකේත වැඩ වර්ජනයක්

ලියුම් අතරමග , පියුම් හෙට ගෙදර – පැය 32ක සංකේත වැඩ වර්ජනයක්

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු වෘත්තීය සමිති අද (13) පස්වරු 4රේ සිට පැය 32ක සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ වැටුප් විෂමතාව ඇතුළු සේවා ගැටලු කිහිපයකට කඩිනම් විසඳුම් ඉල්ලමින්.