ටොනේඩෝ ඇමරිකාවට කළ හදිය

ටොනේඩෝ ඇමරිකාවට කළ හදිය

ඇමරිකා එක්සත් ජනපදයේ නගර විනාශ කළ ප්‍රබල ටොනේඩෝ සුළි සුළං හේතුවෙන් මියගිය සංඛ්‍යාව 100 ඉක්මවා යාමට ඉඩ ඇති බව කෙන්ටකිහි ආණ්ඩුකාරවරයා පවසනවා

ප්‍රාන්ත ඉතිහාසයේ වඩාත්ම විනාශකාරී ටොනේඩෝ සිදුවීම වන අතර අවම වශයෙන් මරණ 80 ක් තහවුරු වී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

තවත් ප්‍රාන්ත හතරකින් මරණ 14ක් වාර්තා වී තිබෙන අතර කෙන්ටකි හි, ගලවා ගැනීමේ සේවකයින් තවදුරටත් මෙහෙයුම් කටයුතු සිදු කරනවා

ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් 300කට අධික පිරිසක් ගෙයින් ගෙට ගොස් සුන්බුන් ඉවත් කරමින් සිටිය අතර දහස් ගණනකගේ නිවාස විනාශ වී තිබෙනවා.

https://bit.ly/3IKzPrF