හාල් ලාබයි …100ට අඩුයි ලු, සතොසෙන්ලු දෙන්නේ

හාල් ලාබයි …100ට අඩුයි ලු, සතොසෙන්ලු  දෙන්නේ

එළඹෙන උත්සව සමය වෙනුවෙන් අද (12) දිනයේ සිට මේ වසර අවසානය දක්වා සහල් වර්ග කිහිපයක් රුපියල් 100ට වඩා අඩුවෙන් සතොස වෙළඳසැල් මඟින් මිලදී ගත හැකි බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

මීට අමතරව තවත් භාණ්ඩ වර්ග 50ක් වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලකට අද දිනයේ සිට සතොස වෙළඳසැල් හරහා ලබාගත හැකි බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ.

කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා