අධිකරණ ඇමතිට පාර්ලිමේන්තුව එපා වෙලා ද ? ( වීඩියෝ )

අධිකරණ ඇමතිට පාර්ලිමේන්තුව එපා වෙලා ද ? ( වීඩියෝ )

පාර්ලිමේන්තුවට නැවත වතාවක් යෑමට අදහසක් නැති බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.

නීතිඥ වෘත්තියට තමා නැවතත් පැමිණෙන බව වැඩි දුරටත් පැවසුවේය.