බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්

බදුල්ල බන්ධනාගාරයේ ගැටුමක්

බදුල්ල බන්ධනාගාර සැකකරුවන් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා සැකකරුවන් 05 දෙනෙකු බදුල්ල රොහලට ඇතුළත් කර ඇත.

බන්ධනාගාර අධිකාරිවරයා විසින් මේ පිළිබඳ ව පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා