ජිවිතයේ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට අහසේ.

ජිවිතයේ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට අහසේ.

ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට පියවි ඇසින් අහසේ දැක ගැනීමට හැකිවනවා. සී – 2021 – ඒ – එක ලෙස හැඳින්වෙන මෙම වල්ගා තරුව ලෙනාඩ් ලෙස නම් කර ඇත්තේ,

ඇමෙරිකානු තාරකා විද්‍යා පර්යේෂකයෙකු වූ ග්‍රෙග් ලෙනාඩ්ට ගරු කිරීමක් වශයෙන්.

ලෙනාඩ් වල්ගා තරුව හෙට උදෑසන කාලයේ කැනඩාව ඇතුළු උතුරු ඇමෙරිකානුවන්ට පියවි ඇසින් දැක ගත හැකියි.

ලොව අනෙකුත් ප්‍රදේශවලට එම වල්ගා තරුව නැවතත් දැක ගත හැකි වන්නේ හෙට ඉර බැස යාමෙන් අනතුරුවයි.

https://bit.ly/3oHAvGq