ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහගේ උපන්දිනය අද

ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහගේ උපන්දිනය අද

සනුක වික්‍රමසිංහ කියන්නෙ නව පරපුරේ ජනප්‍රියම ගායකයන් අතරින් ඉහළින්ම කියැවෙන නමක්.

වේගයෙන් රසික සිත් දිනා ගත් සනුකගේ උපන්දිනය අදට යෙදී තිබෙනවා ( දෙසැම්බර් 11)

Mynewslanka සනුක වික්‍රමසිංහට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා.