ඔමික්‍රොන් පරද්දන්න තුන්වන මාත්‍රාව අනිවාර්යයි

ඔමික්‍රොන් පරද්දන්න තුන්වන මාත්‍රාව අනිවාර්යයි

දකුණු අප්‍රිකාවෙන් මුල්වරට හඳුනා ගැනුණු ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වැළැක්වීම සඳහා එන්නත් මාත්‍රා දෙකක් ප්‍රමාණවත් නොවන බව බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් පවසනවා.

එම විද්‍යාඥයින් මෙලෙස සඳහන් කරන්නේ එක්සත් රාජධානිය තුළ ඔමික්‍රොන් සහ ඩෙල්ටා ආසාදිතයින් යොදාගෙන සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි.

නව ප්‍රභේද එන්නත්කරණයෙන් ලබන ප්‍රතිශක්තිය මඟහැර යාමට සමත් වුවත් තෙවැනි හෙවත් වර්ධක මාත්‍රාව මඟින් ඊට රැකවරණයක් සැලසෙන බවයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටියේ.

https://bbc.in/3dD6ukN