ලංකාවේ Boxoffice රජු දිවි ගමනින් සමුගනියි.

ලංකාවේ Boxoffice රජු  දිවි ගමනින් සමුගනියි.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුනිල් සෝම පීරිස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා

මිය යන විට ඔහු 72 වැනි වියේ පසු වුණා.

ඔහුගේ අවසන් කටයුතු පිළිබඳ ඉදිරියේ දී දැනුම් දෙනු ඇති.