පොදු ස්ථානවලට ඇතුලුවීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි.

පොදු ස්ථානවලට ඇතුලුවීමට එන්නත් කාඩ්පත අනිවාර්යයි.

ඉදිරියේදී, පොදු ස්ථානවලට ඇතුලු වීමේදී, එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අද(10) දින කොවිඩ් කමිටුව රැස්වූ අවස්ථාවේදී.