නීතිපතිට බලපෑම් කළැයි ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා ( වීඩියෝ )

නීතිපතිට බලපෑම් කළැයි ඔප්පු කළොත් කලිසම ගලවලා ගෙදර යනවා ( වීඩියෝ )

ආණ්ඩුව පත් වූ දා සිට නීතිපතිවරයාට බලපෑමක් කළ බවට ඔප්පු කළ හොත් කලිසම ගලවා ගෙදර යන බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.

යහපාලන ආණ්ඩුව කළා මෙන් නඩුවක් දිනන්න හෝ පැරදීමට වත්මන් ආණ්ඩුව ඇඟිලි නොගසන බව ද ඇමැතිවරයා වැඩි දුරටත් පැවසුවේය.