අප්‍රිකානු කලාපයේ සංචාරකයින්ට යළි මෙරටට පැමිණීමට අවසර.

අප්‍රිකානු කලාපයේ සංචාරකයින්ට යළි මෙරටට පැමිණීමට අවසර.

ඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේදය ව්‍යාප්තිය හේතුවෙන් දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් කිහිපයකට සිට මෙරටට පැමිණීමට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසෝතො සහ එස්වාටිනී රටවල සිට පැමිණෙන සංචාරකයින්ට මෙරටට පැමිණීමට අවස්ථාව හිමිවන බවයි.