අද සිට විදුලි කප්පාදුවක් නෑ

අද සිට විදුලි කප්පාදුවක් නෑ

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාර සංකීර්ණයේ මෙහෙයුම් මේ වනවිට යථා තත්වයට පත්වී ඇති බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.

මේ හේතුවෙන් අද (10) දින සිට විදුලි කප්පාදු කිරීමක් සිදු නොකෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් පවසනවා.