විදේශ විනිමය අපේ රටට එවනවානම් තරුණයෝ රට ගියාට කමක් නෑ – නාමල් රාජපක්ෂ (වීඩියෝ )

විදේශ විනිමය අපේ රටට එවනවානම් තරුණයෝ රට ගියාට කමක් නෑ – නාමල් රාජපක්ෂ (වීඩියෝ )

විදේශ විනිමය අපේ රටට එවනවානම් තරුණයෝ රට ගියාට ප්‍රශ්නයක් නොමැති බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද (09 ) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියා.