ජනවාරි 11 ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම.

ජනවාරි 11 ලබන වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම.

2022 වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ජනවාරි 11 වනදා පැවැත්වීමට අද පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණයකට එළඹ තිබෙනවා.