ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම දුර්වල තත්ත්වයක – PHI සංගමය ( වීඩියෝ )

ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම දුර්වල තත්ත්වයක – PHI සංගමය ( වීඩියෝ )

ජනhttps://youtu.be/dRUKGb-yBQIතාව සෞඛ්‍යාරක්ෂිත උපදෙස්වලට අනුගතව කටයුතු නොකරන තත්ත්වයක් තුළ ඉදිරි උත්සව සමයේ ද කොවිඩ් අවදානම ඉහළ යා හැකි බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසුවේ නිල වශයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාවට වඩා විශාල ප්‍රමාණයක් දෛනිකව හඳුනාගැණෙන බවයි.