රසායනික පොහොර ආනයන තහනම ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

රසායනික පොහොර ආනයන තහනම ඉවත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්.

කාබනික, කාබනික නොවන සහ පොස්පරස් පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.