මර්වින් සිල්වා ජනපතිගෙන් කළ ඉල්ලීම ( වීඩියෝ )

මර්වින් සිල්වා ජනපතිගෙන් කළ ඉල්ලීම  ( වීඩියෝ )

පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීමට සම්බන්ධ සියළු දෙනාට සුමාන දෙකක් ඇතුලත මරණ දණ්ඩනය නියම කරන ලෙස එරට අගමැතිගෙන් ඉල්ලීමක් කරන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරයි.

මර්වින් සිල්වා වැඩිදුරටත් දැක්වූ අදහස්