පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ දේහය නිවසට

පාකිස්තානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්තගේ දේහය නිවසට

පාකිස්තානයේ සියල්කොට්හි දී ඝාතනය වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ සිරුර අද (07) අලුයම ඔහුගේ නිවෙසට රැගෙන පැමිණ තිබෙනවා.

පාකිස්තානයේ ලාහෝර් සිට මෙරටට රැගෙන ආ ප්‍රියන්ත කුමාරගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මීගමු රෝහලේ දී ඊයේ පස්වරුවේ සිදු කෙරුණා.