අද සහ හෙට විදුලිය කැපෙන හැටි

අද සහ හෙට විදුලිය කැපෙන හැටි

අද සහ හෙට පස්වරු 06.00 සිට රාත්‍රී 09.30 දක්වා දෛනිකව පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව විදුලිබල අමාත්‍යාංශය පවසනවා.