යොහානි රහුමාන් පරදවයි

ලෝකයේ බොහෝ තැන් වලට අපේ රටේ නම ගෙනියපු අය ගැන අපි අසා තිබෙනව,නමුත් වර්තමානයේ  යොහානිද සිල්වා කියලා කියන්නේ ශ්‍රී ලංකාවෙන් බිහි වුණු අද වෙද්දි ලෝකප්‍රකට ගායිකාවක්. එක රැයකින් හීන හැබෑ කර කරගත් yohani අද වන විට තවත් ත් විශාල පෙරළියක් සිදු කරමින් සිටිනවා. මැනිකේ මගේ හිතේ ගීතය ලෝකප්‍රකට නළුවකු වන අමිතාබ් බච්චන් ගායනා කිරීමත් සමග ඉන්දියාව පුරා සහ ලොව පුරා පැතිරුණු මැනිකේ මගේ හිතේ ගීතයත් සමඟ yohani ට හිමි වූ දේවල් බොහෝයි. ඇය මීට සති දෙකකට පෙර ඉන්දියාවට ගොස් ප්‍රසංග දෙකක් පවත්වන ලදි
.  මේ වන විට ඇය ලවිට ඇය ලොව පුරා සංගීත ක්ෂේත්‍රයේ විශාල පෙරළියක් සිදුකරමින් සිටිනවා. එයා රහුමන් කියලා කියන්නේ ඉන්දියාවේ ප්‍රකට සහ ලෝක ප්‍රකට ගායකයෙක් අද වන විට yohaani ඔහු අභිබවමින් යමින් සිටිනවා.
ඒත් මේ වන විට යොහානිගෙ youtube නාලිකාවේ subscribers ප්‍රමාණය ඒ ආර් රහුමාන් ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය අභිභවා යමින්. මේ වන විට ඒ ආර් රහුමාන් ගේ සබ්ස්ක්‍රයිබ් ප්‍රමාණය මිලියන 2.92 ක් වන කර ඔහු පළ කළ ඇති වීඩියෝ සංඛ්‍යාව 262ක් එහෙත් යොහානිගේ යූ ටියුබ් නාලිකාව මිලියන 2.95ක subscribers ප්‍රමාණයක් හිමිකරගෙන සිටින අතර ඇගේ යූටියුබ් ටියුබ් නාලිකාවට එක් කර ඇත්තේ වීඩියෝ විසි හයක් පමණයි. ඒ අනුව ඇය ඉතාම සුළු කාලෙකින් පැමිණ ඇති දුර හැමෝටම පැහැදිලියි. ලෝකයේ ශ්‍රී ලංකා නාමය   ඉහලින්ම බබලවන්නට
ඇටට හැකිවීම සුවහසක් ශ්‍රී ලාංකිකයන්  ගේ ප්‍රාර්ථනාවයි