කුඩා ලොරි රථයක් හදිසියේ ගිනිගෙන විනාශ වෙයි – වීඩියෝ

අද (17) උදෑසන මාර්ගයක නවතා තිබූ කුඩා ලොරි රථයක් හදිසියේ ගිනි ගෙන විනාශ වී තිබුණි.

ඒ වත්තල හැඳල ප්‍රදේශයේදීය.

එම රථය ගිනිගන්නා අයුරු ජංගම දුරකථනයක පටිගත වී තිබුණි.