මුදල් ඇමතිගේ මොළ හත කවුද මැන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා – වි.රා. (වීඩියෝ)

මුදල් ඇමතිගේ මොළ හත කවුද මැන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා – වි.රා. (වීඩියෝ)

යුගදනවී බලාගාරය විදේශ සමාගමකට ලබා දීම සම්බන්ධව බරපතල ගැටළුවක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජය දාස රාජපක්ෂ පවසනවා.

එතුමා වැඩිදුරටත් කියා සිටියේ මුදල් ඇමතිගේ මොළ හත කවුද මැන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා ,එහෙම මනිනවානම් හත පාස් වෙච්ච අයට මොළ හතක් තියෙනවා ,සාමාන්‍ය පෙළ පාස් වුනොත් මොළ එකොළහක් තියෙනවා ,උසස් පෙළ පාස් වුනොත් මොළ දහ තුනක් තියෙනවා ,උපාධිය පාස් වුනාම මොළ දහාසයක් තියෙනවා , මොළ හත මදී දහාසයක් වත් තියෙන්න ඕනේ රටේ වෙන්න මොකක්ද කියලා මූලික දැනීමවත් ලබා ගන්න. යනුවෙන් පැවසීය.