Homeඋණුසුම් පුවත්ගයත්රි ඩයස් CIDයටNovember 24, 2025 4:38 pm 0 ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි.