පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල

පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල

දිස්ත්‍රික් 14 ක පවුල් 15000 ක්, නායයෑමේ අධි අවදානම් කලාප වල සිටින බව, හඳුනාගෙන තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යෑම් හා පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂ ගාමිණී ජයතිස්ස මහතා පැවසුවේ, ඉන් 2500 ක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර ඇති බවයි.

ඔවුන්, ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම කඩිනමින් සිදුකරන බව, ඔහු සදහන් කළේ ය.

COMMENTS