මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟවී සිටින කුඩු ජාවාරම්කරුවන් 7ක් භාර වෙන්න සූදා­නම්

මැද­පෙ­ර­දිග සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් 07 දෙනකු මත්ද්‍රව්‍ය ජාවා­ර­මෙන් ඉව­ත් වෙ­මින් භාර­වී­මට කැමැත්ත පළ කර ඇතැයි මහ­ජන ආර­ක්ෂක හා පාර්ලි­මේන්තු කට­යුතු ඇමැති ආනන්ද විජේපාල මහතා සඳ­හන් කළේය.

ඇමැ­ති­ව­රයා මේ බව පැව­සුවේ විෂ මත්ද්‍රව්‍ය මුලි­නු­පුටා දැමී­මට වන ‘රටම එකට’ ජාතික මෙහෙ­යුම් කොළඹ දිස්ත්‍රික් මෙහෙ­යුම් සභාව ආරම්භ කිරීමේ අව­ස්ථා­වට ඊයේ (09) එක්වෙ­මිනි.