Homeඋණුසුම් පුවත්තෙල් මිල පහළටNovember 7, 2025 8:06 am 0 ලෝක වෙෙළඳපළේ බොරතෙල් මිල පහළ ගොස් තිබේ. ඒ අනුව, බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙෙළඳපළේ බොරතෙල් බැරලයක මිල අද සටහන් වුණේ , අමෙරිකානු ඩොලර් 63 යි සත 53 ක් ලෙසය. අමෙරිකානු වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 59 යි සත 43 ක්.