යුරෝපා සංගමයේ අපනයන සඳහා 15%ක තීරුබදු පැනවීමට අමෙරිකාව එකඟ වෙයි

යුරෝපා සංගමයේ අපනයන සඳහා 15%ක තීරුබදු පැනවීමට අමෙරිකාව එකඟ වෙයි

අමෙරිකා එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය වෙළෙඳ ගිවිසුමකට එළඹ තිබේ.

ස්කොට්ලන්තයේ පැවති යුරෝපා සංගම් ප්‍රධානියා සහ ජනාධිපති ට්‍රම්ප් අතර පැවති හමුවකින් පසුව මෙලෙස ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඒ අනුව, නව ගිවිසුම යටතේ, අගෝස්තු 1 වනදා සිට බොහෝ භාණ්ඩ සඳහා මීට පෙර යෝජනා කරන ලද 30% අනුපාතය ප්‍රතිස්ථාපනය කරමින්, එක්සත් ජනපදයට කරන සියලුම යුරෝපා සංගම් අපනයන සඳහා 15% ක ස්ථාවර තීරුබදු පනවනු ලබන බව විදේශ මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

https://www.reuters.com/business/us-eu-avert-trade-war-with-15-tariff-deal-2025-07-27

COMMENTS