මැයි මස 5 වැනිදා සහ 6 වැනිදා බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වැසෙයි

මැයි මස 5 වැනිදා සහ 6 වැනිදා බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර කවුළු වැසෙයි

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලු කවුළු, මැයි මස 5 සහ 6 දිනවල වසා තැබෙන බව, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

ඒ, එම ආයතනවල නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා යෙදවීම හේතුවෙන්.

අදාළ කවුළු නැවත විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකියි.

COMMENTS